Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යතුරු පැදි ධාවන සංදර්ශනයකට එක් වූ ජනපති පුටින්

(ක්‍රිසන්ති විතාරණ)
 
රුසියාවේ ක්‍රිමියානු අර්ධද්වීපයේ පැවැති යතුරු පැදි ධාවන සංදර්ශනයකට එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මෙසේ එක් විය. 
 
ඊට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිති පුටින්  යතුරු පැදි සමාජ සාමාජිකයින් හා සුහද සාමීචියක ද නිරත විය. 
 
ඒ අතර පුටින් ගේ රජයට එරෙහි විරෝධතා රැසක් මොස්කව් ඇතුලු නගර රැසක පැවැත්වුණ බව ද වාර්තා විය. එය වසර 08 ක කාලය තුළ රුසියාවේ පැවැත්වුන දැවැන්තම දේශපාලන විරෝධතාව බව දෙ‍ස් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
එසේ වුව ද ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්විම්න පුටින් තමන් ගේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටින බව සඳහන් ය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();