Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජැක්ලින් Youtube නාලිකාවක් අරඹයි

ශ්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් තරුවක් වන ජැක්ලින් ෆර්නැන්ඩස් මේ වන විට ඩිජිටල් ලෝකය තුළ ඉතා ජනප්‍රියත්වයට පත් නිළියකි.
 
ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක රසිකත්වයක් හිමි ජැක්ලින් පසුගියදා ඩිජිටල් ලෝකයේ නව පිම්මක් සනිටුහන් කරමින් සිය Youtube නාලිකාව ආරම්භ කර තිබුනි.
 
ජැක්ලින් විසින් සිය නාලිකාවට එක්කළ පළමු වීඩියෝවේ ඇගේ ළමා කාලය, ඇගේ දෙමාපියන්, නිරූපිකාවක් වශයෙන් වේදිකාවට එක් වූ පළමු අවස්ථාව හා මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පළඳින මොහොත ඇතුළු ඇගේ ජීවිතේ විශේෂ අවස්ථා ඇතුළත්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();