Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තෙරේසා මේ හදිසි රැස්වීමක් කැඳවයි

බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක් ඉරානය  අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
 
ගල්ෆ් කලාපයේ ඉන්ධන නෞකාවල ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ වේ. බ්‍රිතාන්‍යයට අයත් සියලුම නෞකා නැවත දැනුම් දෙන තුරු එම කලාපයට යෑමෙන් වළකින ලෙස ද බ්‍රිතාන්‍ය රජය දැනුම් දී තිබේ. 
 
මේ අතර නෞකාවේ දර්ශන ඇතුළත් විඩියෝවක් ඉරාන මාධ්‍යයට නිකුත් කරමින් ඉරානය පවසන්නේ  බ්‍රිතාන්‍ය  නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 23 දෙනා නිරුපද්‍රිතව සිටින බවයි.  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();