Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අකුණු අනතුරුවලින් ඉන්දියාවේ 32ක් මරුට

(ක්‍රිසන්ති විතාරණ)

අකුණු අනතුරු වලින් ඉන්දියාවේ තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තිස් දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා  ඇති බව එරට මාධ්‍ය අනාවරණය කරයි. ඉන් වැඩිම පිරිසක් උත්තර් ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සඳහන් ය. 

 
දින කිහිපයක සිට ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයකට දැඩි අයහපත් කාලගුණයක් බලපා තිබේ. වසරකදී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙවැනි බලපෑම් හේතුවෙන් ආපදාවට පත්වන බව එරට ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙයි. අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑම් 
 
එල්ලවූ පිරිසට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක බවත් ආපදා අවම කර ගැනීමේ සැලසුම් 
ක්‍රියාත්මක බවත් බලධාරිහු පවසති.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();