කාන්තා පාපන්දු පිලට කලාපීය සංවර්ධන සභාපතිගෙන් ආධාර
මේ මස 18 වැනිදා නේපාලයේ සුහද පාපන්දු තරගාවලියකට සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කලාපීය සංවර්ධන සභාපති, සිටිලීග් පාපන්දු සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ක්‍රීඩා ඇඳුම් පරිත්‍යාග කෙරුණි.
බැද්දගාන පාපන්දු සංකීර්ණයේ පැවැති මේ ක්‍රීඩා ඇඳුම් ප්‍රදානයට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාද එක්ව සිටි අයුරු.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments