Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළු ළිඳකින් ජීව පතුරම් තොගයක් හමුවෙයි

නවගත්තේගම -තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඉඩමක පාළු ළිදක් තුළ තිබී හිස් සහ ජීව පතුරම් තොගයක් සොයාගෙන තිබේ.
 
ඒ අනූව ආර්.පී.ජී. ගිනි අවි සඳහා භාවිතට ගැනෙන මිලි මීටර් 60 වර්ගයේ ජීව උණ්ඩ 01 ක් සහ ටී.56 වර්ගයේ හිස් උණ්ඩ කොපු 9960 ක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
 
ආර්.පී.ජී.  ජීව උණ්ඩය පුත්තලම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් පුපුරවා හැර තිබේ.
 
පරණ යකඩ එකතු කරන කිසියම් අයෙකු විසින් මෙම උණ්ඩ ගෙනවිත් දමන්නට ඇති බවට සැක කෙරේ. නවගත්තේගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();