Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනුරාධපුරයේ අනතුරක් - 02ක් මරුට

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ උඩංගාව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කැබ් රථයේ රියැදුරු හා ඉදිරි අසුනක ගමන් ගත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

එලෙස මියගොස් ඇත්තේ, 44 හා 48 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();