Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වඳුරව දුම්රිය හරස් මාර්ග අනතුරින් පියා සහ දියණිය ජීවිතක්ෂයට

වේයන්ගොඩ, වඳුරව දුම්රිය හරස් මාර්ගයේ දී අද(15) උදෑසන 6.45ට පමණ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරු හා ඔහුගේ දියණිය එම ස්ථානයේ දීම මියගොස් තිබේ.
 
අනතුර සිදුවුනේ කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
මෘත ශරීරයන් වතුපිටිවල රෝහලේ තැන්පත්කර තිබේ. වේයන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();