Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොලගොඩ ජයපාල විද්‍යාලය ප්‍රතිසංස්කරණයෙන් පසු සිසු අයිතියට

ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ කෑගල්ල මොලගොඩ ජයපාල විද්‍යාලය සිසු අයිතියට පැවරීම පසුගිය දා (12) සිදු විය. දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ද මෙහිදී සිදු වූහ.

ප්‍රදේශයේ ගර්භනී මාතාවන් සඳහා උපකරණ බෙදාදීමේ උත්සවයක් ද මෙයට සමගාමීව සංවිධානය කර තිබිණි. සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();