Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මධ්‍යම පළාත් සාමාන්‍ය පෙළ විශිෂ්ටයන්ට උපහාර

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ට දක්ෂතා දක්වමින් A 9 සමාර්ථ ලබාගත් මධ්‍යම පළාතේ සිසු දරුවන්ට උපහාර තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා මහනුවර ධර්මරාජ විද්‍යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයේ දී A 9 සමාර්ථ ලබා ගනිමින් දස්කම් දැක්වූ එච්.එම්.කේ.කේ.අයි මහවත්ත සහ එස්.ආර්.එම්.ආර්.ඒ.සමරනායක යන ධර්මරාජ සිසුන් දෙදනා ආණ්ඩුකාරවරයා අතින් උපහාර තිළිණ ලබාගත් අවස්ථාව.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මේ උත්සවයේ දී මධ්‍යම පළාතේ A 9 ලබාගත් සිසුන් 1070ක් ආණ්ඩුකාරවරයා අතින් උපහාර තිළිණ ලබාගත්හ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();