Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය ගැන අතුරු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
 
පාරිභෝගික අධිකාරිය විසින් සකස් කර තිබෙන මෙම වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();