Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බීමත් රියදුරන් 4624ක් අත්අඩංගුවට

දිවයින පුරා බීමත් රියදුරන් 4624 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සදහන් කරයි.
 
පසුගිය 2019.07.05 දින සිට අද(22) දක්වාදිවයින පුරා සිදුකල බීමත් රියදුරන් අත්අඉංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.
 
එසේම ඊයේ(21) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 237 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();