Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) සවස කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී පැවැත්විණි. පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්‍රහාරය හා රටේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති, අගරදගුරු පියරේ ගුයෙන් වැන් ටොට් (Pierre Nguyen Van Tot) හිමියෝ ද සහභාගි වූහ. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();