Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සැකකටයුතු ලෙස මිය ගිය සිරුරු දෙකක් සීගිරියෙන් සහ කරණ්දෙනියෙන්

සීගිරිය, උඩවෙලයාගම ප්‍රදේශයේ 64 හැවිරිදි පුද්ගලයකු හේනක් තුලදී සැක කටයුතු ලෙස මිය ගොස් ඇත. එසේම කරණ්දෙනිය දකුණු මාගල ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී මිය ගිය 62 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් ඊයේ(13) රාත්‍රියේ සොයා ගැනුණි. කරණ්දෙනිය පොලීසියට ලැබුනු තොරතුරක් මත එම මළ සිරුර සොයාගෙන ඇත.

The post සැකකටයුතු ලෙස මිය ගිය සිරුරු දෙකක් සීගිරියෙන් සහ කරණ්දෙනියෙන් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();