Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනුර සේනානායකට අධිචෝදනා: තාජුඩීන් ඝාතනය

Author(s): 
කමනී අල්විස්

වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 198වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය. තාජුඩීන් ඝාතන නඩුවේ වරදකරුවන් නීත්‍යානුකූල දඬුවමින් ආවරණය කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් හා මරණ දඬුවමින් දඬුවම් කළහැකි  වරදක් සිදුකර ඇති බව දැන දැනම අසත්‍ය තොරතුරු මගින් වරදකරුවන් ආවරණය කිරීම පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ ‍නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();