Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය අවසන්, නමුත් තවත් වයඹට බලපැවැත්වේ

ඊයේ(13) රාත්‍රී මුළු දිවයිනේ සියළුම ප්‍රදේශවලට පැනවු පොලිස් ඇඳිරි නීතිය අද(14) අළුයම 4.00 වන විට ඉවත් කර තිබේ.

නමුත් වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

The post දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය අවසන්, නමුත් තවත් වයඹට බලපැවැත්වේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();