Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරයේ තවත් සැකකරුවකු හදුනාගැනීමට සිතුවම් 4 ක් මාධ්‍යයට – (PHOTO)

පාස්කු ඉරු දින කොච්චිකඬේ දේවස්ථානයට බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදී ගැනීමට සහ එහි නවීකරණයන් සඳහා සහභාගී වී සිටි අයෙකු හඳුනා ගැනීම සදහා පොලීසිය මහජන සහය පතයි.

අණාවරණ වූ සාක්ෂි වලට අනුව එහි ලියාපදිංචි හිමිකරු කිංගස්බරි හෝටලයේ පුපුරුවා හැරීම සිදුකල බෝම්බකරු බව මීට පෙර තහවුරු කර ගත් අතර රථයේ නවීකරණය සඳහා ගොස් ඇත්තේ ද ඔහු සමග බවට පොලීසිය වැඩි දුරටත් අනාවරණය කරයි. මේ අනුව එම සැකකරුගේ සිතුවම් 4 ක් නිර්මාණ කර ඇති අතර. ඔහුව හඳුනාගැනීමට පොලීසිය මහජන සහය පතයි.

The post පාස්කු ප්‍රහාරයේ තවත් සැකකරුවකු හදුනාගැනීමට සිතුවම් 4 ක් මාධ්‍යයට – (PHOTO) appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();