හම්බන්තොට සියලු විදේශ ආයෝජන නීත්‍යානුකූල බැංකු හරහා
හම්බන්තොට, මිරිජ්ජවිල ඉදිකිරීම් ආරම්භ කළ ඛණිජ තෙල් පිරිපහදු සංකීර්ණය ඇතුඵ සියලුම සෘජු විදේශ ආයෝජන රටට පැමිණෙන්නේ නීත්‍යානුකූල සම්මත බැංකු පද්ධතිය හරහා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ආමුඛ ආයෝජන ගිණුම (Inward Investment Account – IIA) හරහා රටට එන ආයෝජන ශ්‍රී ලංකා විදේශ විනිමය පනත සහ එහි රෙගුලාසිවලට සෘජුවම යටත්වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments