Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දහවැනි යොවුන් පුරය වීරවිල දී

දහවැනි යොවුන් පුරය වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ඊයේ (27) ආරම්භ විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ කටයුතු ඇමැතිවරයාව සිටියදී ඒ මහතාගේ සංකල්පයකට ආරම්භ කෙරුණු යොවුන් පුරය ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධාන කරනු ලබයි.

අැමැති සාගල රත්නායක මහතා ඊයේ යොවුන් පුරය විවෘත කළේය. යොවුන් පුරයට සහභාගි වීමට පැමිණ සිටින තරුණ තරුණියන් සමූහයක් සහ කැබිනට් ඇමැති සාගල රත්නායක මහතා ලේක්හවුස් කුටියට පැමිණි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි සහ ජාතික තරුණසේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහත්වරු ද මෙහි වෙති. ඡායාරූප- ශාන් රූපස්සර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();