Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වතුකම්කරු දෛනික වැටුප වැඩි කරන්න කැබිනට් අනුමැතිය

බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි

වතුකම්කරුවන්ගේ දෛනික වැටුපට අමතරව තවත් රුපියල් 50ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 750 ක් දක්වා ඉහළ දැමූවද එම වැටුප ප්‍රමාණවත් නොවන බවට වැවිලි ක්ෂේත්‍රයේ සේවකයින් නොසන්සුන් තත්ත්වයක් පළ කිරීම නිසා දිනක වැටුපට අමතරව මෙම රුපියල් 50ක දීමනාවක් ලබා දීමට පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();