දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි ලේක්හවුස් ආයතනයේ බුදුසරණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ චමින්ද කුමාර මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතව සිටියදී ඉකුත් 26 දා අභාවප්‍රාප්ත විය.
අවසන් කටයුතු අද (29) සිදු කෙරේ. දේහය පානදුර වෑකඩ, පහන්ගම, අංක 250/ඒ 1 නිවසේ තැන්පත් කර ඇත.
0 Comments