Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු බෲස් යාර්ඩ්ලි නොඑන ගමන් යයි

රෝගී තත්ත්වයකින් පීඩා විඳි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ලද ඔස්ට්‍රේලියානු ජාතික බෲස් යාර්ඩ්ලි මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විටත් 71 පසුවූ යාර්ඩ්ලි මහතා කාලාන්තරයක් තිස්සේ පිළිකා රෝගයකින් පීඬා විඳ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මඳ වේග පන්දු යවන්නකු ලෙසින් සිය ක්‍රිකට් තරග දිවිය ඇරඹූ යාර්ඩ්ලි වයස 27 ක් තරම් වන විට පිට දඟ පන්දු යවන්නකු ලෙසින් කටයුතු කරනු ලැබීය. 1996 වසරේ ලෝක කුසලාන දිනා ගන්නා අවස්ථාවේදී පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ඩේවි වට්මෝර්ට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත් යාර්ඩ්ලි මහතා, 'දූස්රා' පන්දුව යැවීම වෙනුවෙන් මුත්තයියා මුරලිදරන්ට මඟ පෙන්වන ලද පුහුණුකරුවා ලෙසින්ද හැඳින් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();