Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සරසවි සිසු විරෝධතාව වැළැක්වීමට පොලිස් කාන්තාවෝ

මහපොළ ශිෂ්‍යත්වය රුපියල් පන්දහසක් දක්වා වැඩි කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් කොළඹ දී ඊයේ (26) ආරම්භ කළ අතර පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට උත්සාහ දැරූ අවස්ථාවේ පොලිස් කාන්තාවන් පිරිසක් එම සිසුන්ගේ ගමන වැළැක්වූ අයුරු. ඡායාරූපය - සුදත් මලවීර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();