Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිවාසාන්තර ක්‍රීඩා

පානදුර ශ්‍රී සුමංගල බාලිකා ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා ශූරතාව දිනා ගැනීමට චිත්‍රා නිවාසය සමත් විය. ජයග්‍රාහී නිවාසයේ නායිකා ටමාෂා විශ්මි වෙත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධානී අප්සාරි තිලකරත්න මහත්මිය අතින් ශූරතාව පිරිනැමු අයුරු. විදුහල්පතිනි ඩබ්.ඒ.ඩී.ඩී.නේපාල මහත්මියද මෙහි සිටී.

ඡායාරූපය - කළුතර මධ්‍යම විශේෂ

****************

ගාල්ල මහින්ද විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගැනීමට පරාක්‍රම නිවාසය සමත් විය. ජයග්‍රාහී නිවාසයට එම විදුහලේ ආදි ශිෂ්‍යයකු වු ව්‍යාපරික තීක්ෂණ කුමාර මහතා අතින් ශූරතාව පිරිනැමූ අයුරු. විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාද මෙහි සිටී.

ඡායාරූපය - ඉමදුව සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();