Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව සන්ධානයට නමක් යෝජනා වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන නව සන්ධානය ඉදිරි සති කිහිපය තුළ බිහි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එම සන්ධානය සඳහා මේ වන විටත් නමක් යෝජනා කර ඇති බවයි.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සදහන් කළේ අදාළ සන්ධානය බිහිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();