චීන භාණ්ඩ සඳහා තවදුරටත් බදු පැනවීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් කල් දමා තිබේ.
මෙම බදු පැනවීම මාර්තු 01 දා සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද එය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඇමරිකානු සහ චීන ජනාධිපතිවරුන් අතර සාකච්ඡුා ඵලදරා ඇති අතර එය දෙපාර්ශවයටම වාසි සහගත ලෙස විසඳා ගන්නට දෙපාර්ශවයම එක`ග වී තිබේ.
මේ නිසා චීන කොටස් වෙළෙඳපොළද ඉහළ ගොස් තිබේ. චීනය හා ඇමරිකාව අතර වෙළෙඳ සටන නිසා ලොව පුරා රටවල් රැුසකට ආර්ථික අර්බුද ඇති විය.
0 Comments