Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදුලු මහ රෝහලේ ප්‍රථම වරට උදරය විවෘත නොකර සාර්ථක සැත්කම් තුනක්

ඌව පළාත් සමූහ

දිවයිනේ ප්‍රථම වරට රෝගයකුගේ වකුගඩුවල තිබූ ගල් 6 ක් උදරය විවෘත නොකර මිලි මීටර් 4 ක කැපුමකින් නවීන උපකරණ ඇතුළු කර වකුගඩු තුළදීම එයට හානි නොවන ලෙස කුඩුකර ඉවත් කිරීමේ සැත්කම් තුනක් සාර්ථකව සිදු කර ඇත. මෙම දුලබ සැත්කම බදුල්ල මහ රෝහලේදි පසුගියදා ( 25) සිදුවිය.

48 හැවිරිදි කාන්තාවකගේ මෙම සැත්කම කරනු ලැබුවේ බදුල්ල මහ රොහලේ ජන්‍ය මෞත්‍ර ශල්‍ය විශේෂඥ වෛද්‍ය කළන පරණපල්ලියගුරුගේ මහතා විසිනි. සැත්කමෙන් පසු කාන්තාව සුවසේ පසුවන බව වෛද්‍යවරයා පැවසීය. රුපියල් මිලියන 100ක් පමණ වටිනා නවීන උපකරණ බදුල්ල මහ රෝහලට වත්මන් සෞඛ්‍ය ඇමැතිතුමන් විසින් ලබා දීම නිසා මෙම සැත්කම සිදු කිරීමට හැකිවූ බවද වෛද්‍යවරයා පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();