Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නවාස් ෂරීෆ් ගේ ඇප අයදුම්පතක් ප්‍රතික්ෂේපයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ගේ ඇප අයදුම් පත එරට අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 
 
නවාස් ෂරීෆ් මේ වන විට සෞදි අරාබියේ වානේ කර්මාන්තශාලාවක හිමිකාරීත්වය සනාථ කිරීමට නොහැකි වීම ඇතුළු වංචා දූෂණ චෝදනා කිහිපයක් හේතුවෙන් වසර හතක සිර දඬුවමක් විඳිමින් සිටී. 
 
ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර එම  වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඇප අයදුම් කළේය. 
 
එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය ප්‍රකාශ කළේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඇප ලබා දීමට තරම් හේතුවක් නොවන බවයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();