Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවට ඇගයීමක්

ශ‍්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඇගයීමට ලක්විය. 
 
මානව හිමිකම් සුරක්ෂිත කිරිමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානයට ලක්ව ඇත.
 
යුද හමුදාව භාවිත කළ ඉඩම් මුල් පදිංචිකරුවන්ට නැවත ලබාදීමට පියවර ගෙන තිබේ.
 
ප‍්‍රතිසන්ධාන වැඩසටහන් ද ප‍්‍රශංසනීය බවයි මානව හිමිකම් කවුන්සිලයේදී බි‍්‍රතාන්‍ය නියෝජිතයා සඳහන් කර ඇත. දීර්ඝ කාලින වැඩසටහන් සඳහා බි‍්‍රතාන්‍ය සහාය හිමිවන බවත් ඔහු ප‍්‍රකාශ කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();