Ticker

6/recent/ticker-posts

Header Ads Widget

TNA එකට ඕන විදියට අපි ව්‍යවස්තා ගෙන්නේ නෑ – රවි කරැනානායක

දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකරන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පල කළේය.

සියළුම පක්ෂවල අදහස් අනුව රටට ඔබින ව්‍යවස්ථාවක් ගෙන එමට උස්සහ දැරීමෙදි එයට විරුද්ධ වීමට කිසිදු හේතුව නොමැති බව අමාත්‍යවරයා එහිදි පැවසීය.

මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මහබැංකුවේ නටන නාඩම් රටට බලපෑම් එල්ල කරන බවයි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();