පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ලබාදුන් ස්ථාන මාරුවීම් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
සේවා අවශ්‍යතා වෙනුවෙන් යැයි ප්‍රකාශ කරමින් පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබිණි.
මාරුවීම් ලැබූ පිරිස අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 45 දෙනෙකු විය.
The post පොලිස්පති නියෝග කොමිසම බැහැර කරයි. appeared first on Lanka News Column.
0 Comments