නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
නව අමාත්‍ය මණ්ඩලය හෙට(20) දිනයේදී දිවුරුම්දීමට නියමිතව තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය හෙට උදෑසන දිවුරුම් දීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් සඳහන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පැවසීය.
අද(19) සවස පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා මේ බව සඳහන් කළේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments