Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තලේබාන් නායකයෙක් ගුවන් ප්‍රහාරයකින් මරුට

ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදී නායකයෙක් අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.
 
ඔහු එම සංවිධානයේ ඉහළ පෙළේ නායකයෙක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. 
 
මුල්ලා අබ්දුල් මනාන් යනුවෙන් මෙම පුද්ගලයා හැඳින්වේ.  ඔහු තාලේබාන් සංවිධානයේ දකුණුදිග හෙල්මාන්ඩ් ප්‍රදේශයේ පාලකයා බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටි.
 
ඔහු මියගොස් ඇත්තේ ඇෆ්ගනිස්තානයේ නෞෂාඩ් දිස්ත්‍රික්කයේ සිටිය දී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔහු ඝාතනයවීම තලේබාන් සංවිධානයට විශාල පාඩුවක් බව ඇෆ්ගන් හමුදා පවසයි. එසේම එය තමා ලද විශාල ජයග්‍රහණයක් බවත්, ඇෆ්ගනිස්තාන රජය කියා සිටි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();