දෙසැම්බර් 27, 2018
සයිෆ් අලී ඛාන් සහ කරීනා කපූර් ඛාන්ගේ පුතු තයිමූර් අලී ඛාන්ගේ දෙවැනි උපන්දිනය පසුගිය 20 වැනිදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් විවේකය ලබා ගත් සයිෆ් සහ කරීනා දකුණු අප්රිකාවට යාමට තීරණය කළා. ඔවුන් පුංචි තයිමූර් සමඟින් ඔහුගේ දෙවැනි උපන්දිනය කේප් ටවුන්හි සුන්දර වෙරළ තීරයක ගත කළා.
පැපරාසි නෙත් නිරන්තරයෙන් යොමු වී තිබෙන තයිමූර් මේ වන විට ඉන්දියාව තුළ ඉහළ ජනප්රියත්වයක් උසුලනවා. ඔහුගේ රුවට සමාන බෝනික්කන් පවා නිර්මාණය වි තිබීම විශේෂත්වයක්.
Sarasaviya
0 Comments