Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජොජ් එච් ඩබ්ලිව් බුෂ් අභාවප්‍රාප්ත වී තිබේ.

අමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයා වූ ජොජ් එච් ඩබ්ලිව් බුෂ් හිටපු ජනාධිපතිවරයා මිය යන විට 94 වන වියේ පසුවිය.

ජොජ් එච් ඩබ්ලිව් බුෂ් වර්ෂ 1924 ජුනි මස 12 වන දින අමෙරිකාවේ මිල්ටන් හිදී උපත ලැබීය.

ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකාව පාලනය කර තිබේ.

අමෙරිකාවේ 43 වන ජනාධිපතිවරයා වූ ජොජ් ඩබ්ලිව් බුෂ් ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජොජ් බුෂ් ඔහුගේ දෙවන පුත්‍රයා වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();