රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා මියන්මාර් අත්අඩංගුවට පත්ව වසරක් පිරෙන බවත් ඔහුන් වහාම නිදහස් කරන ලෙස ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ මාධ්‍ය සගයන් ඉල්ලා සිටියි. වා ලියොන් හා ක්‍යාව් සෝ ඕ මියැන්මාර අත්අඩංගුවට පත් වූයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳ අර්බුදයේ දී එරට හමුදාවට සහ රජයට විරුද්ධය පුවත් වාර්තා කළ බවට චෝදනා යටතේය.
ඔවුන් දෙදෙනා වසරේ හොඳම පුද්ගලයා ලෙස ‘ටයිම්’ සඟරාව නම් කර ඇති සිව් දෙනා අතරට ද එක් කර තිබුණි.
0 Comments