තුන් හැවිරිදි හොන්දුරාස් රාජ්‍යයේ සංක්‍රමණික එලියස් ලෝපස් මෙක්සිකානු කැරළි මර්දන පොලීස් නිලධාරීන් පිරිසක් සමඟ "හැංගි මුත්තන්" සෙල්ලම් කරන අයුරු දැක්වෙන මේ ඡායාරූපය ගන්නා ලද්දේ, ඔහු ඇතුළු කණ්ඩායමක් මෙක්සිකෝ හි ටිජුයානා දේශ සීමාව පසු කිරීමට ගත් උත්සාහය මැඩ පැවැත්වීමෙන් පසුය. එලියස් ඇතුළු මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් පිරිස අමෙරිකාවට ඇතුළු වීමට පැමිණි සාමකාමි පිරිසක් වූ අතර ඔවුන්ට එසේ ඇතුළු වීම වළක්වාලීම සඳහා අවි අමෝරා ගත් පොලිස් නිලධාරීන් යොදවා තිබුණි.

0 Comments