සෝමාලියාවේ ගුවන් ප්රහාර හයකින් සටන්කාමීන් 62ක් ඝාතනය කළා - අමෙරිකානු හමුදා කියයි
සෝමාලියාවේ සිදු කළ ගුවන් ප්රහාර හයකින් අල්-ෂබාබ් ඉස්ලාමීය කණ්ඩායමේ සටන්කාමීන් 62ක් ඝාතනය කළ බව අමෙරිකානු හමුදා පවසයි. පසුගියා සෙනසුරාදා ගුවන් ප්රහාර හතරක් එල්ල කළ අතර එයින් සටන්කාමීන් 32 දෙනකුද, ඉරිදා දිනයේ එල්ල කළ ගුවන් ප්රහාර දෙකෙන් තවත් 28 දෙනකුද සිය ගිය බව මෙහිදී තහවුරු කරයි.
2017 නොවැම්බරයේ සිට මේ දක්වා සෝමාලියාවේ සිදු වූ දරුණුතම ප්රහාරය මෙය වන අතර 2017 වසරේ එල්ල කළ ප්රහාරයේන් සටන්කාමීන් 100 දෙනකු මරු මුවට පත් විය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments