Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තීන්දුව අද පස්වරු 4 ට.

court

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා  විසින්   පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  එරෙහිව  පනවා  ඇති  නඩුව  පිලිබදව වන  තීන්දුව  අද  ලබා දීමට  නියමිත බව  වාර්තා වේ.

අද පස්වරු 04.00ට එම තින්දුව ලබා දෙනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා කියා සිටී.

මේ වන විටත් උපරිමාධිකරණ පරිශ‍්‍රය වෙත විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇත.

The post තීන්දුව අද පස්වරු 4 ට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();