Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෙවර්ලි හිල්ස් මන්දිරය ඩොලර් මිලියන 33කට අලෙවි කරයි

ඩේවිඩ්- වික්ටෝරියා බෙකම් යුවළ සතු බෙවර්ලි හිල්ස් මන්දිරය ඩොලර් මිලියන 33 කට අලෙවි කර ඇත. නිදන කාමර 6කින් සහ නාන කාමර 10කින් සමන්විත මෙම මන්දිරය 2007 වසරේ දී ඩොලර් මිලියන 18.2කට මිලට ගෙන ඇත. අක්කර 1.28ක භූමියක පිහිටි එම මන්දිරය සංගීත කාමරයක්, පුස්තකාලයක්, සුඛෝපභෝගී නාන තටාකයකින් ද සමන්විත අතර මහල් සම්බන්ධ කර ඇත්තේ විදුලි සෝපානයකිනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();