Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නැහැ.

Nesbi_Sami

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නොමැති බව බ්‍රිතාන්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා පවසා තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි එම පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීමත් හියුගෝ ස්වයර් කරන ලද ප්‍රකාශය පිළිබඳව තමාගේ කිසිදු සතුටක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

එමෙන්ම නෙස්බි සාමිවරයා පවසා ඇත්තේ, රටක තීන්දු තීරණ ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට විදේශිකයින්ට අයිතියක් නොමැති බව ය.

The post මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();