Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෂෝගී ඝාතනය ගැන තුර්කියෙන් පළමු වරට නිල ප‍්‍රකාශයක්

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ පිහිටි සවුදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
 
පසුගිය ඔක්තෝබර් 02වැනිදා කෂෝගි, ඉස්තාන්බූල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසු ඔහුගේ ගෙල සිරකර ඝාතනය කර  ඇති බවට එම ප්‍රකාශයේ සදහන් වේ. අනතුරුව ඔහුගේ ශරීරය කොටස්වලට  වෙන් කර විනාශ කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු සනාථ වී ඇති බව ද එහි  සදහන් ය.
 
කෙසේ නමුත් මීට අදාළව තුර්කිය තමත් සාක්‍ෂි ඉදිරිපත් කර නොමැති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();