Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මේ දවස්වල බුකිය පුරා හැමෝම කතා කරන මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ගැන කොල්ලෙක් තැබූ අපූරු සටහන


මේ දවස්වල බුකිය පුරා හැමෝම කතා කරන මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ගැන කොල්ලෙක් තැබූ අපූරු සටහන

හුඟ දෙනෙක් මෛත්‍රී වික්‍රමසිංහ ගැන කියල තියුන නිසා මටත් මේක දාන්න හිතුනේ.
මේ ඉන්නෙ මෛත්‍රී වික්‍රමසිංහ galle literary festival එකේදී මගේ කැමරාවේ වැදුන ෆොටෝ ටිකක්.
එතකොටත් රනිල් වික්‍රමසිංහ තමයි රටේ අගමැති. ඒත් මේ අගමැති ආර්යාව වෙලත් කිසිම බොඩිගාඩ් කෙනෙක්, සහයක සේනාවක් නැතුව තනියමම ඒක බලන්න ආපු විදිය.
ඒ අතින් අනිත් ආර්යාවොන්ගේ හැටියට මේ ඉන්නේ අන්තිම සරල මනුස්සයෙක්.
(සැයු. මට මේක දාන්න හිතුනෙ වැඩිපුරම මේ fb එකේ ඉන්න සමහර දේශපාලන ඔස්තාර්ලා මේ මනුස්සටත් අපහාස කරන එක දැක්කමයි.
කෙනෙක්ට ලමයි නැත් නම් ඒ මිනිස්සුට කමක් නැත් නම් වටේ බලන් ඉන්න වටපඩයොන්ට තියෙන අමාරුව මොකක්ද 😡
අනික මේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ❤️❤️ )
1
2 3
උපුටා ගැනීම   : ඉසුරු දෙනගමගේගෙනි ,



from Gossip Lanka News & Video https://ift.tt/2zk3KUQ
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();