Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොදු රාජ්‍යමණ්ඩලීය රටවල් වලින් ලංකාව ඉවත් කිරීමේ අනතුරක්.

Parliament-brawl_13052016_S06_CMY

රටේ  ජනාධිපතිවරයාගේ මැදිහත්වීම්මත සිදුවූ  ආණ්ඩුකම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් පාර්ලිමේන්තු  ප්‍රජාතන්ත්‍රවාදයට ගරුනොකිරීම ඇතුළු කරුණු රැසක් සමාලෝචනය කිරීමෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය  රටවල් අතරින් ලංකාව ඉවත් කිරීම් අවධානමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.  විශේෂයෙන් 1995 වර්ෂයෙන් පසු ෆීජී,නයිජීරියා,සිම්බාබ්වේ  පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවා ඇත .එයට අමතරව රටක ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්ව ගැටලු මතු වූ අවස්ථාවලදී පකිකිස්තානය සහ දකුණු අප්‍රිකාවේ පොදු  රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අත්හිටුවා ඇත.
ලංකාවේ උදාවී ඇති තත්ත්වය පිළිබඳව පොදු  රාජ්‍ය මණ්ඩල ලේකම්වරයා ජනාධිපතිවරයාවරයා අමතා මේ බව සාකච්ඡා  කර ඇති බවත් ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා ඔහුට පොරොන්දු වී ඇත්තේ මේ ගැටලු කඩිනමින් විසඳන බව ය.

The post පොදු රාජ්‍යමණ්ඩලීය රටවල් වලින් ලංකාව ඉවත් කිරීමේ අනතුරක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();