ආරක්‍ෂාව දෙන්න බැහැ – පොලිස්පති කියයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කර සිටී. තමන්ට ලබාදී ඇති චක්‍ර ලේඛණ අනුව කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේය.
The post ආරක්‍ෂාව දෙන්න බැහැ – පොලිස්පති කියයි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments