Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුවේ 15ක් එජාපයේ සහයට.

Akila_Minister

ආණ්ඩු පක්ෂය සමඟ සිටින 15 දෙනෙකු පාර්ලි‍මේන්තුවේ බහුතරය විමසන අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය සමඟ පක්ෂව ඡන්දය ලබාදීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

අරලියගහ මන්දිරයේ දී ඊයේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

The post ආණ්ඩුවේ 15ක් එජාපයේ සහයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();