Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජපානයේ සකුරා මල් පිපිලා

අනපේක්ෂිත ලෙස සිසිර සෘතුවේ දී ජපානයේ සකුරා මල් පූදියි. ජනප්‍රිය රෝස සහ සුදු පැහැති සකුරා මල් සාමාන්‍යයෙන් පූදින්නේ වසන්ත කාලයේ දී සති දෙකක් පමණය. මේ සුන්දරත්වය දැක ගැනීමට ලොව පුරා සංචාරකයෝ ජපානයට ඇදී එති.

එහෙත් හදිසියේම සිසිර සෘතුවේ දී සකුරා පිපෙන්නට ගත් බව ජපානයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නට පටන් ගෙන තිබේ. මේ පිළිබඳ කාලගුණ විශේෂඥයන් පවසන්නේ පසුගියදා ඇති වූ කුණාටු තත්ත්වයට ‍මීට බලපාන්නට ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();