Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අත්අඩංගුවේ සිටි පේරු විපක්ෂ නායිකා නිදහස් කරයි

අත්අඩංගුවේ සිටි පේරු විපක්ෂ නායිකා කෙයිකො ෆුජි මෝරි නිදහස් කර ඇති බව වාර්තා වේ . මුදල් විශුද්ධිකරණ පනත යටතේ එල්ල වූ චෝදනා මත ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ මීට සුමානයකට පමණ පෙරය. 2011 ජනාධිපතිවරණ සමයේදී රුපියල් මිලියන එකයි දශම දෙකක මුදලක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

කෙයිකො ෆුජි මෝරි පේරු හි හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි ගේ දියණිය යි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();