Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාර්ක් සකර්බර්ග් සභාපති ධුරයෙන් ඉවත් කරන්න

මාර්ක් සකර්බර්ග් සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙස ෆේස්බුක් කොටස් හිමියන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ෆේස්බුක් සමාගමේ කොටස් හිමිකාරීත්වය දරණ අමෙරිකාවේ ප්‍රධාන අරමුදල් 4ක් මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ ෆේස්බුක්හි ප්‍රධාන විධායක නිලධාරියා වන මාර්ක් සකර්බර්ග් මුල්‍ය වංචා සිදුකර ඇති බැවින් සභාපති ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන ෆේස්බුක් වාර්ෂික රැස්වීමට මේ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();