පූජිත් ජයසුන්දර කොරියාවේ, ශ්‍රී ලංකා තානාපති වෙයි?

පොලිස්පති පූජිත් ජයසුන්දර, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ. පොලිස්පති පූජිත් ජන්සුන්දර මේ සතියේදී පොලිස්පති ධූරයෙන් ඉවත්වීමට නියමිත බවද පැවසේ.
The post පූජිත් ජයසුන්දර කොරියාවේ, ශ්‍රී ලංකා තානාපති වෙයි? appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments